සියල්ලන් උදෙසා දෙවියන්වහන්සේගේ හදවත
නව හැවිරිදි ඩෑන් ගිල් තම පංති මිතුරාගේ උපන් දින සාදයට පැමිණියේ තම හොඳම මිතුරා වූ ආර්චී සමගය. උපන් දිනය සමරන මිතුරාගේ මව ආර්චී දුටු විට ඔහුව නිවස තුළට ගැනීම ප්රතික්ෂේප කළේය. “මෙහි ආසන මදි” කියා ඇය තදින්ම කියා සිටියාය. කළු ජාතිකයෙක් වූ තම මිතුරාට ඉඩ දීම සඳහා තමාට බිම හිඳ ගන්නට ඩෑන් කැමති වූවත් එසේ කළ නොහැකි බව මව කියා…
